රෝහිත – ටට්යානා ෆැමිලි එකට අලුතින්ම එකතු වුනු දඟ පොඩ්ඩාගේ ඡායාරූප කිහිපයක් මෙන්න

අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ කියන්නෙ දැන් දරුවන් දෙන්නෙකුගෙම තාත්තා කෙනෙක්. කොහොම වුණත් රෝහිත – ටට්යානා යුවළ තමන්ගේ දෙවැනි දරුවාගේ ඡායාරූප එළියට දැම්මේ හරිම අඩුවෙන්. 

දින කිහිපයකට කලින් රෝහිත ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට දෙවැනි පුත්‍රයාගේ ආදරණීය ඡායාරූපයක් එක් කර තිබුණා. 

රෝහිතගේ ගිණුමෙන් ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

  1. කොහොමද job එකක් නොකර ළමයින්ට කන්න දෙන්නේ?
    මූ නං හදට යවන්න ඕන..මොකද මූට පූළුවන් ඇති oxygen නැතුව ජිවත් වෙන්නත්