ජනපතිගේ වරදක් නොදකින ඇමති ඉන්දික ගුණ වයන හැටි

ජනාධිපතිවරයා විසින් ගෙන යන නිවැරදි වැඩපිලිවෙල අගය කරමින් ජනතාවට නිවැරදි තොරතුලැ ලබා දීමට කටයුතු කරන්නැයි තමා මෙරට සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි.

ග්‍රාම නිලධාරී වසමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසාකයෙක් බිහි කිරීමේ වැඩසටහන යටතේ දිවුලපිටිය කොට්ඨාශයේ ප්‍රතිලාභීන් 91 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 61ක් වටිනා ස්ව්‍යං රැකියා උපකරණ ලබා දීමේ අවස්ථාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් පල කල අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනුයේ ජනාධිපතිවරයා විසින් වාහන, කිරිපිටි ආනයනය නතර කර ඉන්ධන ආනයනය සීමා කර ජනතාව ජීවත් කරවීමට පළමු ඉඩ තබා ලෝක සෞඛ්‍ය සංවිධානය සම මෙරට සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කොරෝනා එන්නත් තුන්වන මාත්‍රාවක්ද ලබා දුන් බවයි.

එසේ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා කටයුතු කලද ඇතැම් පුද්ගලයන් “ආණ්ඩුව ෆේල්” යැයි කියන බවත් ඔහු මෙහිදි පැවසීය.

කාබනික වගාව රට තුළ කොපමණ දුරක් යා හැකිද යන කරුණු මෙන්ම කාබනික වගාව සාර්ථවක ක්‍රියාත්මක කරන ගොවි ජනතාව පිලිබඳව මාධ්‍ය හරහා ජනතාවට පෙන්වීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදි මාධ්‍යෙයන් ඉල්ලීමක් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34