ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්

දෙසැම්බර 05 වනදාට පෙර නිකුත් කළ ගෑස් සිලින්ඩර නැවත භාර ගැනීමට තීරණය කළ බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා.

ගෑස් සිලින්ඩරය භාරදීමේ දී එය කිරාබලා එහි ගෑස් ප්‍රමාණයේ මුල්‍යමය වටිනාකමට ගෙවීමට හෝ එහි වටිනාකම අඩුකර වෙනත් ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීමට පියවර ගන්නාලෙසටයි තම නියෝජිතයින්ට එම ආයතනය උපදෙස් ලබා දී ඇත්තේ.

අදාල නිවේදනය සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !