ගුරු – විදුහල්පතිවරු යළිත් කොළඹට

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 40ක නියෝජිතයින් මේ වන විට කොළඹට රැස් වී සාකච්ඡාවක නිරත වනවා.

වැටුප් විෂමතා ඉවත් කර නව වැටුප ජනවාරි මාසයේ සිට ලබාදෙන බවට අයවැයෙන් ප්‍රකාශ කළ ද ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නො මැති වීම හේතුවෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට මෙම සාකච්ඡාව පවත්වන බවයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මොවුන් මෙලෙස විරෝධතාවය දිගටම කර ගෙන ගියහොත්, යළිත් ගුරුවරුන් පාසල් නොපැමිණියහොත් ඉදිරියේදී දැඩි ප්‍රශ්ණයක් ඇතිවීමටද ඉඩකඩ තිබේ.

නමුත් සාකච්ඡා මාර්ගයෙන් විසදාගත හොත් මෙම ප්‍රශ්ණය කඩිනමින් විසදෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?