සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

බොරතෙල් මිලදී ගැනීම සඳහා බලපා ඇති අමෙරිකානු ඩොලර් හිඟය හේතුවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව යළි තාවකාලිකව වසාදැමීමට සිදුවී තිබේ.

බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එලෙස ජනවාරි 3වනදා සිට තෙල් පිරිපහදුව වසාදමන බවය.

අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමෙන් අනතුරුව ජනවාරි 30ට පෙර පිරිපහදුව යළි ආරම්භ කරන බවද දැනුම්දෙයි.

කෙසේවෙතත් සපුගස්කන්ද පිරිපහදුව යළි වසා දැමීමට සිදුවුවත් ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?