රෝසිට වාහනයක් කුලියට ගන්න මාසිකව ලක්‍ෂ පහක්.. යෝජනාව සම්මතයි

කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට වාහනයක් කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මාසිකව වෙන්කිරීමට නගර සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඇය මෙතෙක් භාවිතා කළ නිල රථය අලුත්වැඩියාව සඳහා යොමු කර ඇති නිසා මෙලෙස වෙනත් වාහනයක් කුලියට ගැනීම සිදුවන බවට අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් නගරාධිපතිනිය සඳහන් කළාය.

ඊට විරෝධය පල කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ වියදම් අවම කිරීමේ අවශ්‍යතාවයක් ඇති අවස්ථාවක මෙවන් අධික මිල ගණන් වලට වාහන කුලියට ගැනීම අනුමත කළ නොහැකි බවයි.

තමන්ද එම විරෝධය පිළි ගන්නා බවත් අකමැත්තෙන් වුවද විකල්පයක් නොමැති නිසා එසේ කරන්නට සිදුවී ඇති බවද රෝසි සේනානායක මහත්මිය ඊට පිළිතුරු දෙමින් කියා සිටියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44