AFC Banner
Empty Ad
Empty Ad

ඉහළ දැමු කිරිපිටි මිල මෙන්න

හෙට (31) දිනයේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රු. 150කින් ද ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් ද ඉහළ දමා ඇත.

නව මිල ගණන් අනුව කිලෝග්‍රෑම් එක්ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1345ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540ක් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?