අම්මටයි දුවටයි දෙන්නටම කියන්නේ මාව අවුස්ස ගන්න එපා…

“සුදු අරලියා මල” ගීතයෙන් රටක් වසඟයට ගත් අජිත් මුතුකුමාරණව ඔබට මතක ඇති. සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නිර්මාතෘවරයා වුණු ඔහු, තරුණ පරම්පරාව කෙටි කලකින්ම තම ආධිපත්‍යට ගත්ත අයෙක්.

පසුගිය දවස්වල ඔහුගේ පුද්ගලික ජීවිතයේ සිදු වූ ඇතැම් සිදුවීම් ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවිධ දේ පැතිර යනවා. ඒ ගැන කියමින් අජිත් ඔහුගේ මුහුණු පොතට වීඩියෝවක් එක් කර තිබුණා.

ඒ වීඩියෝව අපි පහතින් එකතු කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
143
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?