කොවිඩ් නිසා අතරමඟ නැවතුනු ආසියානු කුසලානය…

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගය කොවිඩ් අවධානම හමුවේ අවලංගු කර තිබෙනවා.

ශාජා නුවර පැවති තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 32.4 කදී කඩුලූ 04 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටියා.

එහෙත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ එම තරගයට සම්බන්ධ විනිසුරුවරයෙකු ඇතුලු නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හමුවේ තරගය අවලංගු කල බවයි.

තරගයට සම්බන්ධ සියලූ ක්‍රීඩකයින් සහ අනෙකුත් නිලධාරීන් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරෙන බව ද ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12