ඔයාලට සුබ ආරංචියක් වාහන වල මිල පහළ බහින හැටි මෙන්න

2022 තෙක් වාහනවල මිල තවදුරටත් ඉහළ යා හැකියි ලොව රටවල් රැසකට බලපා ඇති ආර්ථික අර්බුද තත්ත්වයත් සමග විශාල ලෙස භාවිතා කළ වාහන වල මිල ඉහළ ගොස් තිබේ.

Cox Automotive සමාගම පවසන පරිදි ලබන 2022 වසරේන් පසු, 2023 වසර ආරම්භයේදි භාවිතා කළ වාහන වල මිල පහළ බැසිය හැකි බවයි.

නමුත් ඒ වනතෙක් රටවල් රැසකම භාවිතා කළ වාහනවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම්වලට අමුද්‍රව්‍ය සපයන අනෙකුත් සමාගම් විසින් ඒවායේ මිල ඉහළ දැමීම හේතුවෙන් නව මෝටර් රථයක මිලද ඉහළ ගොස් තිබේ.

එමෙන්ම නවතම මෝටර් රථ නිෂ්පාදනයේ ද කැපීපෙන අඩුවක් දක්නට ඇති බව Cox Automotive සදහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ද භාවිතා කළ මෝටර් රථවල මිල තව තවත් ඉහළ යා හැකි බව වාහන අලෙවිකරුවන් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59