ආයෙත් ගෑස් ඉවරද ?

දිවයිනේ නන් දෙසින් වාර්ථා වූ පුපුරායෑම් මාලවෙන් පසුව යලිත් පොදු ජනයා ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබමින් ගෘහස්ථ ගෑස් මිලදී ගනිමින් පවති.කෙසේ වෙතත් අප කණ්ඩායමට දිවයිනේ විවිද ප්‍රදේශ වලින් වාර්ථා වූයේ ගෑස් තොග අවසන් වීම් සම්බන්ධ කතා පුවත්ය.
මේ අද දින මීගමුව වයි හන්දියේ පාරීභෝගියන් රැසක් ගෑස් මිලදී ගැනීමට පෝළිමේ රැදී සිටි ආකාරයයි.