සතොසෙත් පෝළිමේ ඉන්න වෙලා…

රට තුළ ඇති වූ බරපතල අර්බුදවලට හේතු වූ මුලික සාධක හෝ හෙළි කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

ගෑස් සංයුතිය වෙනස් කිරීමට නියෝගය ලබා දුන්නේ කවුරුන්දැයි ජනතාවට මේ වනතෙක් හෙළිකිරීමට ආණ්ඩුවට නොහැකි වී තිබීම ඒ අතරින් ප්‍රධානතම කරුණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දෙන්නේ.

අද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ
පවතින පෝලිම්වලට අමතවරව මේ වන විට සතොස හරහා ලබා දෙන සහල් කිලෝ ග්රෑම් 10 ලබා ගැනීමටද ජනතාවට පෝලීමේ සිටීමට සිදුව ඇති බවද ගයන්ත කරුණාතිලක මහතා චෝදනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?