කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශ්ව විද්‍යාලය සතු කීර්ති නාමය හා ගෞරවය වෙනත් පාර්ශව විසින් වැරදි අර්ථකථනයන්ට භාජනය කිරීම ගැන කනගාටුවන බව විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.එසේම ශිෂ්ට සම්පන්න හැසිරීම් සහ ආකල්ප පවත්වාගැනීමෙහිලා කටයුතු කල සියලුම පාර්ශවයන්ට ස්තුතිය පළ කර සිටින බවද පවසයි.මේ අතර උපකුලපතිනී චන්ද‍්‍රිකා එන් විජේරත්න මහත්මිය පවසන්නේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් උපාධි ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කළ ඇතැම් සිසුන් තමන් සමග බලහත්කාරයෙන් පිංතූරවලට පෙනී සිටි බවය.
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













