චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණිය පුතණුවන් ඉතාලියේ සිට නත්තල් සැමරූ හැටි

ඉතාලියේ පදිංචි වෙලා හිටියත් සංගීතය අත්නොහැර ඊට පෙම් කරන යොහාන් පෙරේරා දැන් දෙදරු පියෙක්. යොහාන් පෙරේරා කවුද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

ඒ නම කෙනෙකුට නුහුරු වුවත් ඒ රූපය වගේම ඔහුගේ මව නම් බොහෝ දෙනෙකුට සමීපයි. යොහාන් කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණිය පුතණුවන්. යොහාන් තම පුංචි පවුලත් එක්ක ඉතාලියේ නත්තල් සැමරූ හැටි පහත ඡායාරූපවලින්