ආණ්ඩුවේ හොරුන්ට ගහන්න ඉහළින්ම ලැබුණු අවසරය

ආණ්ඩුව තුළ යම් වංචාවක්, හෙරකමක් සිදුවන්නේ නම් ඒවා කිසිදු බියකින් තොරව හෙළිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කර්තෘවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේ හොරකම් කරන පුදගලයන්ගේ තරාතිරම නොබලා ප්‍රහාර එල්ල කරන ලෙසද ජනාධිපතිවරයා කර්තෘවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?