AFC Banner
Empty Ad
Empty Ad

ලබන වසර වෙනකොට ඩොලර් ප්‍රශ්න ඉවරයි….

ලබන වසරවන විට පවතින ඩොලර් හිගය විසදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2022 වසරේදී ලක්ෂ 05කට වැඩි විදෙස් සංචාරක පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.
එසේම මේ රට ගෝඨාභය ජනාධිපතිවරයාට වසර පහක කාලයකට ලබා දී ඇති බවත් ඒ කාලය තුල කෙසේ හෝ රට දියුනු කරන බවටත් හෙතෙම වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?