AFC Banner
Empty Ad
Empty Ad

දැන්වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගත්තා නම් හොදයි

ආණ්ඩුව ආර්ථික , දේශපාලනික සහ ජාත්‍යන්තර ආදි සියලූ ගැටලූ අවුල්කරගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මතුව ඇති ආර්ථික ගැටලු නිරාකරණය කර ගැනීමට නම් වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගත යුතු බවයි ඔහු අවධාරණය කලේ.
තමාගේ පාලනකාලය තුල ජාත්‍යන්තර මූල්ය අරමුදල සමග ඉතා හොදින් ගනුදෙනු කල ආකාරයත් ඔහු මේ අවස්ථාවේ දී සිහිපත් කර සිටියා.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කලේ ඊයේ පස්වරුවේ පිටකෝට්ටේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?