වගා සංග්‍රාම නෙමෙයි සාගත සංග්‍රාම තියෙන්නේ : සජිත් ප්‍රේමදාස

වගා සංග්‍රාමයක් ආරම්භ කරන්නැයි රජය පැවසුවත් රටේ සාගත සංග්‍රාමයක් නිර්මාණය වී ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.
පොහොර කෘමි නාශක නොමැති නිසා ගොවීනුත් , මිල නිසා පාරිභෝගික ජනතාවත් බොහෝ සෙයින් අසරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටියා.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංයුතිය වෙනස් කල ගෑස් හේතුවෙන් සිදුවු හානි වලට වගකිවයුත්තන් සියළු දෙනාට සමගි ජන බලවේගයේ ඉදිරි රජයක් යටතේ දඩුවම් දෙන බව අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32