තෙල් නැව තවම ඇවිත් නැහැ

පිරිපහදුවට අවශ්‍යකරන බොරතෙල් නෞකාව මේ වනතෙක්ම මෙරටට පැමිණ නැති බව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා අවධාරණ කරනවා.

ඒ හේතුවෙන් ලබන වසර ආරම්භයේදීම ඉන්ධන නොමැති වීම හේතුවෙන් පවතින පෝලිම් තත්වය තවත් වැඩිවනු ඇති බවයි නිවුස් රේඩියෝවට අදහස් ඔහු පෙන්වා දුන්නේ.
නව වසර ආරම්භයේ සිටම පෝළිම් වල ගෙවීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අදහස් දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?