අයිෂාරා අතුකෝරාලගේ සරාගී ඡායාරූප පෙළක්

අයිෂාරා අතුකෝරළ කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ සමාජයේ කතාබහට ලක්වුණු නිර්මාණ වනවා.

ඒ හරහා ඇයට යම් යම් විරෝධතා, චෝදනා එල්ල වූවද ඒ පිළිබඳව ඇය එතරම් තැකීමක් කළ රංගන ශිල්පිනියක් නොවෙයි.

අයිෂාරා බොහෝවිට ජීවත් වන්නේ ලංකාවෙන් පිට. ඇගේ සැමියා සහ පවුලේ සාමාජිකයින් සමග ඩුබායිවල තමයි ඇය වසරේ වැඩි කාලයක් ජීවත් වන්නේ.

ඉතින් ඇය දායක වුණු නවතම ඡායාරූප පෙළක් අපට හමු වුණා.

එම ඡායාරූප පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න එහි නවතම තත්ත්වය
03:43
Video thumbnail
🔴Breaking News
04:16
Video thumbnail
මැගසීන් බන්ධනාගාරයේ ඇතුලත දර්ශන මෙන්න...
00:59
Video thumbnail
උණුසුම් වූ කුරුවිට බන්ධනාගාරයට ආරක්ෂක අංශ පැමිණෙන අයුරු - තුවාල ලැබූ රැඳවියන් 4ක් රෝහලට
03:16
Video thumbnail
BREAKING NEWS කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු මියයයි
01:11
Video thumbnail
හදිසියේම උණුසුම්වූ මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය - ආරක්ෂක අංශ සීරුවෙන්
04:16
Video thumbnail
ගාල්ලට මහ වැසි ඇදහැලෙන අයුරු මෙන්න..මුහුදු තීරයත් රළුවෙලා
01:49
Video thumbnail
නොසන්සුන්වූ මැගසින් බන්ධනාගාරයේ අවට දර්ශන - ආරක්ෂක අංශ එක පොකුරට එයි
03:21
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16