මංගල තමයි හොදටම කරලා තිබ්බේ…

ඉන්ධන මිල පාලනයට හොඳම විසඳුම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ ඉන්ධන මිල සූත්‍රය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 

අඩුම තරමින් මිල සූත්‍රයක් තිබුනා නම් අඩු වන විට අඩු වීමක් සහ වැඩි වන මොහොතේ වැඩි වීමක් පමණක් සිදුවන බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.

රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?