අජිත් මුතුකුමාරණ හදිසියේම ලයිව් වීඩියෝවකින් ඇවිත් කිව්ව සැර කතාව

“සුදු අරලියා මල” කියන ගීතයෙන් එදා කැසට් ලෝකය හෙල්ලූ අජිත් මුතුකුමාරණව ඔබට මතක ඇති. සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නිර්මාතෘවරයා වුණු ඔහු, තරුණ පරම්පරාව කෙටි කලකින්ම වසඟයට ගත්ත අයෙක්. 

පසුගිය දවස්වල ඔහුගේ පුද්ගලික ජීවිතයේ සිදු වූ ඇතැම් සිදුවීම් ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවිධ දේ පැතිර යනවා. 

ඒ ගැන කියමින් අජිත් ඔහුගේ මුහුණු පොතට වීඩියෝවක් එක් කර තිබුණා. ඒ වීඩියෝව පහතින්…

https://youtu.be/Srsn8-CaKg4