ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය නත්තල සැමරූ හැටි

උදාරි වර්ණකුලසූරිය කියන්නේ කාලෙන් කාලෙට එක එක පුවත් මවන කෙනෙක් වගේම දක්ෂ රංගන ශිල්පිණියක්. ඇය වර්තමානය තුල නම් රූපවාහිණියේ වැඩිය දකින්න ලැබෙන්න නැති ප්‍රේක්ෂකයන් අතර මතකයේ සිටින චරිතයක්. ඉතිං ඇය මෙදා පාර නත්තල සමරලා තිබුණේ මෙහෙමයි.