ප්‍රියසාද් පවුලේ නත්තල් සැමරුමේ ඡායාරූප මෙන්න

ජේසු බිළිඳාගේ උපත සැමරෙන අසිරිමත් නත්තල අද. ඉතින් අද දවස බොහෝ දෙනෙකුට විශේෂ දවසක්. ඒ විශේෂ දවස වෙනුවෙන් හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ අයත් සුදානම් වෙලයි හිටියේ. 

මේ තියෙන්නෙ සාරංග, දිනක්ෂි සහ ශනුද්‍රි ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එක් කරපු ඡායාරූප…