රජයෙන් යොහානිට දෙන ඉඩමේ වටිනාකම හෙළිවෙයි

ජනප්‍රිය ගායිකාවක වන යොහානී ද සිල්වා හට රජයෙන් ලබාදෙන ඉඩමේ වටිනාකම කෝටි හතරක් බව වාර්තාවනවා.

ඇයට පර්චස් 9.68 ක ඉඩමක් ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ. 

මීට අදාල කැබිනට් යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් අනුමැතිය හිමි වුණා. 

එම ඉඩමේ පර්චසයක වටිනා කම රුපියල් මිලියන 4 ඉක්මවා යන බව තක්සේරු වාර්තා සඳහන් කරනවා

  1. දැන් ටික දිනකට පෙර අමරදේව ශුරීන්ගේ භශ්මාවෂෙංශයන් වසරකටත් වඩා මල් ශාලාවක තබා ඇති බව සටහනක දුටුවෙමි. මැදමුලනේ කෞතුකාගාර හදන මුන්ගෙගෙන් රටට සෙතක් වෙයිද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11