රංගන ශිල්පිනියක් ලෙස කාලයක් කාගෙත් ආදරය දිනාගත්ත බුවිනි දියලගොඩ විවාහයෙන් පස්සෙ රංගනයෙන් ඈත්වුණා. ඒ වුණත් ඇය සමාජ මාධ්‍ය තුළනම් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගිය දිනෙක යෙදුණු ඇගේ සැමියාගේ උපන්දිනය වෙනුවෙන් බුවිනි ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට ආදරණීය සටහනක් ද එක් කර තිබුණා.
To me, you aren’t just special on your birthday,
You’re special each and every day
HAPPY BIRTHDAY MY HUSBAND
And I LOVE YOU SOOOOO MUCH
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
19