සටන් පාඨ වලට බය වෙලා වැටුප් වැඩි කරනවාට විරුද්දයි : SB

පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් සහන ලබාදීමට තමා එකග නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.ජල හා විදුලි සේවා සදහාද ලබාදෙන සහන හේතුවෙන් බොහෝ දෙනෙක් කිසිදු අරපිරිමැස්මකින් තොරව ඒම සේවා භාවිත කරන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කලේ.

පවතින ගෝලීය කොරෝනා වසංගතය හමුවේ උද්ගතව වී ඇත්තේ වැටුප් ඉහල නංවන කාළයක් නොව වැටුප් කප්පාදු කරන කාළයක් බවටද එස් බී දිසානායක මහතා කියා සිටියා.

එවන් සමයක මෙරට තුළද විවිධ ඉල්ලීම් මත උද්ඝෝෂණ හි විරෝධතා පැවැත්වීමට ඉඩ නොතැබිය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය ⁣කළේ.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස් බී දිසානායක මහතා මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36