ජනප්‍රිය නිවේදක විශ්වට කොවිඩ් ආසාධනය වේ

ජනප්‍රිය රූපවාහිනි නිවේදකයෙකු සහ නළුවෙක් වන විශ්ව ලංකා කොවිඩ් රෝගයට ගොදුරු වී තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරනවා.ඔහුගේ තත්වය බරපතල නොවන බව තමයි අපිට ආරංචි වෙන්නේ.
කොහොම නමුත් ගොසිප් ලංකා නිව්ස් කන්ඩායම ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථාන කර සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?