AFC Banner
Empty Ad
Empty Ad

පී.සී.ආර් රිපෝර්ට් හොරට හැදූ කල්ලිය පොළිස් දැලේ

කොච්චිකඩේ, පෝරතොට ප්‍රදේශයේ ව්‍යාජ ලෙස පී.සී.ආර් වාර්තා සකස් කර මුදලට අළෙවි කරන ස්ථානයක් වටලා එහි සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් හමුදා බුද්ධි ඒකකය ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

විදෙස් ගතවන පුද්ගලයන් සදහා සැකකරුවන් එලෙස පී.සී.ආර් වාර්තා නිකුත් කර තිබෙනවා. එම ස්ථානයේ තිබී ව්‍යාජ පී.සී.ආර් වාර්තා 17 ක් සහ ඒවා මුද්‍රණය කිරීම සදහා යොදාගත් උපකරණද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?