AFC Banner
Empty Ad
Empty Ad

වර්ජනයේ ඉදිරිය ගැන කතා කරන්න ගෝමා අද රැස්වෙයි

දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද පස්වරුවේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.සංගමයේ සියලූ ශාඛා සංගම් ඊට සහභාගී වනු ඇති.

මේ අතර වෛද්‍ය වර්ජනය සදහා මුල්වී ඇති කරුණු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනයට අදට දින 04ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?