කාලයක් නිහඬව සිටි උමාලි තිලකරත්න හඬ අවදි කරයි

කාලයක් නිහඬව සිටි උමාලි තිලකරත්න හඬ අවදි කරයි

දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට කා අතරත් ජනප්‍රිය කෙනෙක් තමයි උමාලි තිලකරත්න කියන්නේ.

මුහුණුපොතේ ඇය දමන සටහන් නිසා සමහර වෙලාවට ඇය ගැන ලොකු කතාබහක් ඇතිවෙනවා.

බොහෝ දෙනෙකුට වැදගත් වන දරුවන් මොබයිල් ඩෙපර්මේන්වලට ඇබ්බැහි වීම ගැන වීඩියෝවක් ඇය සිය මුහුණුපොතේ හුවමාරු කරගෙන තිබුණා.

කුඩා දරුවෙකු මෙම වීඩියෝවේ අදහස් දක්වන අතර උමාලි මෙලෙස සටහන් කර තිබුණා. This one.. Love him to bits. කතා කරන්නෙ සහතික ඇත්ත ! ජය ශ්‍රී !!’ ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
199
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?