හදිසියේ රෝහල් ගත කළ කාවිංග පෙරේරාගේ අලුත්ම තත්ත්වය මෙන්න

අපේ රටේ කලාකරු සම්බන්දයෙන් කණගාටුදායක පුවත් පසුගිය කාලසීමාව මුළුල්ලේම වාර්තා වෙද්දී තවත් අපි ආදරය කරන ජනප්‍රිය තාරකාවක් වන කාවිංග පෙරේරා පිළිබදවත් කණගාටුදායක පුවතක් අසන්නට ලැබුණා.

ඒ ඔහු දැඩි ලෙස රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයට පත් වී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීම සම්බන්දයෙන්.

කොහොම වුණත් ඔහුගේ රෝගී තත්ත්වය කුමක්ද ඒ පිලිබදව මේ වන විට පවතින තත්ත්වය කෙසේද යන්න පිලිබදව අනාවරණය වී තිබුණේ නැහැ.

නමුත් මේ වන විට වාර්තා වන්නේ ඔහු සුව අතට පත් වෙමින් සිටින බවයි.

ඒ වගේම රෝහල විසින් සහ ඔහුගේ සමීපතම ආරංචි මාර්ග විසින් වාර්තා කර තිබෙන්නේ ඔහු අසාධ්‍යව රෝහල් ගත වුවත් පරීක්ෂණ වලින් අනතුරුව හෙළි වී ඇත්තේ ඔහුට ඇත්තේ සමනය උණ රෝගී තත්ත්වයක් බවයි.

ජනප්‍රිය කලාකරු කාවිංග පෙරේරා හට ඉක්මන් සුවය ලැබේවායි අපි ආශිර්වාදයන් එක් කරමු…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
121
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?