රිලා රංචුවකගේ ප්‍රහාරයෙන් ජිවිතයෙන් වන්දි ගෙවූ කිතුල් මදින්නා

ගලහා නාරන්හින්න ප්‍රදේශයේ පුද්ගලයෙකු අඩි 50ක් පමණ උස කිතුල් ගහකට නැඟ කිතුල් මදිමින් සිටියදී එම ගසට ආ රිලා රංචුවකගේ සපා කෑමකට ලක්වී එම ගසෙන් බිමට වැටී මියගොස් තිබෙනවා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නාරන්හින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක් වන දෙදරු පියෙක්.

ඔහු කිතුල් ගසේ සිටින විට රිලා රංචුවක් ද ගසට නැඟ මෙම පුද්ගලයා සපා කා ඇත ඔහුට රිලවුන්ගෙන් ගෙන් බේරීමට බැරිවී ගස පාමුල ඇද වැටී ඇත තුවාල ලැබූ ඔහු දෙල්තොට රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය දෙල්තොට රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇත.

මියගිය පුද්ගලයා කිරි ගවයන් ඇතිකොට ජීවිකා වෘත්තිය කරගෙන යන අතර කිතුල් මැදීම ද සිදු කොට ඇත.

මෙම ප්‍රදේශයේ අධික රිලා ගහනයක් පවතින අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම කිහිපදෙනෙකු සපා කෑමකට ද ලක්ව ඇත. මෙම රිලවුන් ප්‍රදේශයෙන් පලවා හැරීමට කටයුතු කරන ලෙස එම ජනතාව ප්‍රදේශයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ගලහ පොලිසිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23