මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි සති තුනෙන් පසුව මෙරට තුළ ව්‍යාප්තවන ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රොන් ප්‍රභේදය පත්වන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති උපුල් රෝහණ අද (23) මාධ්‍යයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ඊයේ (22)  අලුතින් හඳුනාගත් ආසාදිතයින් 03 දෙනාද ඇතුලුව දැනට මෙරටින් හඳුනාගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයින් 7දෙනා සමාජයට නිරාවරණය වීම අධ්‍යයනය කිරීමේදී මෙය පැහැදිලි වන බවයි.ඉදිරි කාලය ඉතා අවාසනාවන්ත තත්වයකට රට පත්වීම වළක්වා ගැනීමට නම් උත්සව සමයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස උපුල් රෝහණ  මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

  1. FDA Safety Surveillance of COVID-19 Vaccines :
    DRAFT Working list of possible adverse event outcomes
    ***Subject to change***
     Guillain-Barré syndrome
     Acute disseminated encephalomyelitis
     Transverse myelitis
     Encephalitis/myelitis/encephalomyelitis/
    meningoencephalitis/meningitis/
    encepholapathy
     Convulsions/seizures
     Stroke
     Narcolepsy and cataplexy
     Anaphylaxis
     Acute myocardial infarction
     Myocarditis/pericarditis
     Autoimmune disease
     Deaths
     Pregnancy and birth outcomes
     Other acute demyelinating diseases
     Non-anaphylactic allergic reactions
     Thrombocytopenia
     Disseminated intravascular coagulation
     Venous thromboembolism
     Arthritis and arthralgia/joint pain
     Kawasaki disease
     Multisystem Inflammatory Syndrome
    in Children
     Vaccine enhanced disease