AFC Banner
Empty Ad
Empty Ad

මුජිබර් රහුමාන්ගේ කාර්යාලයට ප‍්‍රහාරයක්

කොළඹ දිස්ත‍්‍රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ කාර්යාලයකට ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

එම පක්‍ෂ මැද කොළඹ ප‍්‍රධාන කාර්යාලය වූ මාලිගාවත්තේ කාර්යාලයට මෙසේ ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.

මාලිගාවත්ත පොලිසිය සිදුවීම ගැන වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?