තමන් බස්නාහිරින් එළියට ගිය බව නිළියක් ප්‍රසිද්ධියේ කියයි

බස්නාහිර පළාතින් කිසිවෙකුටත් පිටව නොයන ලෙස දැනුම් දී තිබෙන අවස්ථාවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි ප්‍රියසාද් තමන් මේ වන විටත් උණවටුන වෙරළ තීරයේ විනෝද වෙමින් සිටින බව ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් දක්වමින් සඳහන් කර තිබේ.

ඇය මේ ආකාරයෙන් සටහනක් තබා ඇත්තේ ආරක්ෂක අංශ සිදුකළ දැනුම්දීම නොතකා ඊයේ දිනය (29)තුළ බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවලට ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට පොලිසිය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන අවස්ථාවකය.

යම් අයෙකු නිරෝධායන නීති කඩ කර ඇතැයි ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37