තෙන්ඩුල්කාර් දියණියගේ හැඩ

සුපිරි ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය 24 හැවිරිදි සාරා තෙන්ඩුල්කාර් ගැන මේ දිනවල කසුකුසුවක් පවතී. ඒ ඇය, නිරූපිකාවක ලෙස ඉන්දියානුවන්ගේ පමණක් නොව මුලු මහත් ජාත්‍යන්තරයේ ද අවධානය දිනා සිටින බැවිනි.

සාරා, සචින් සහ අංජලී තෙන්ඩුල්කාර්ගේ වැඩිමහල් දරුවායි. මුම්බායි හි පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඇය ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් වෙතින් වෛද්‍ය උපාධිය ලබා ගත්තාය. වෘත්තියෙන් ළමා රෝග විශේෂඥවරියක වන ඇගේ මවගේ අඩිපාරේ යමින් විනෝදාංශයක් ලෙස නිරූපණයටද ළැදියාවක් දක්වයි.

සාරා තෙන්ඩුල්කාර් නිරූපිකාවක ලෙස පෙනී සිටින්නේ, ලෝ සුපතල Ajio Luxe විලාසිතා සඳහාය. හැබැයි ඒ තනිවම නොවෙයි. ‘October’ චිත්‍රපටයෙන් ජනප්‍රිය වූ බනීටා සන්දු සහ ටානිෂා ෂ්රෝෆ් ද ඇය සමඟ Ajio Luxe විලාසිතා සඳහා පෙනී සිටිති.

සාරා නවීන විලාසිතාවලින් හැඩවුණු ඇගේ රුව සහිත ඡායාරූප සහ වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිටත් ප්‍රසිද්ධියට පත් කර තිබේ. එම ඡායාරූප සහ වීඩියෝවලට බොලිවුඩ් නළු නිළියන්ගෙන් පවා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතී‍.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11