ඉන්ධන සීමා කරන්න වෙනවා..- කැබිනට් ප‍්‍රකාශක

ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් සෑම මසකම ඉන්ධන ආනයනය වෙනුවෙන් වැය වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මෙලෙස මුදල් වැය වනුයේ විදෙස් සංචිත වේගයෙන් ක්ෂය වීම නිසා බවද මහ බැංකු අධිපතිවරයා පවසන බවද ඔහු පවසයි.

මෙම තත්ත්වය මත ඉන්ධන භාවිතය කළමනාකරණය කරගත යුතු බව මුදල් අමාත්‍යාංශය ඛනිජ තෙල් සංස්ථාව සහ බැංකුවක් අවධාරනය කර ඇතැයිද ඔහු කියා සිටී.

ඉන්ධන මිල ඉහළ යාම රටක ආර්ථිකයට යහපත් නොවන බවත් මෙය කිසියම් ආණ්ඩුවක ප්‍රතිපත්තියක් නිසා වූවක් නොවන බවත් ඔහු පෙන්වා දේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රයක් ගෙන ආ විට එවකට විපක්ෂ උසුලු විසිලු කළද දැන් එහි අවශ්‍යතාවය තේරුම් යන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52