Wednesday, January 8, 2025
Empty Ad
AFC Banner
AFC Banner

නව වසරේ නව ගමනක්

එළඹෙන නව වසරේදී නව ගමනක් ආරම්භ කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බැවින් ඒ සදහා සහයෝගය ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සාම්ප්‍රධායික රාමුතුලට සීමා නොවී සාර්ථක ගමනක් යාමට සියලු පාර්ශව නව වසරේදී අදිටන් කරගත යුතු බවයි ඔහු පවසන්නේ.

දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී දේශපාලන නියෝජිතයන් හා රාජ්‍යය නිළධාරීන් අමතමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුර සේවා බස්වලින් කප්පම් ගත්තු ඩයල් එකක් මාට්ටු වෙයි
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙන් කරන්න යන සුපිරිම සැලසුම් ජාලය එළියට - මේක ඇහුවොත් පුදුමත් හිතෙයි
04:34
Video thumbnail
76 අවුරුදු සාපයටම දොස් කියලා තේරුමක් නෑ
02:58
Video thumbnail
හන්දි ගානේ පාරවල් ගානේ බස් නවත්තලා මීඩියා ශෝ දාන්න එපා
06:41
Video thumbnail
මුජිබර් රහුමාන්ට කොහෙද අයිතියක් තියෙන්නේ එහෙම කියන්න ? - කස්සප හිමිට තදවෙයි
16:45
Video thumbnail
ජනපතිගෙන් විශේෂ ප්‍රකාෂයක් - රට ගොඩ ගන්න කරන්න යන වැඩේ හෙළිකරයි
04:31
Video thumbnail
බස් සංගම්වල චණ්ඩි පාට් බස්සපු පොලිස්පති - තව දුරටත් අඛණ්ඩ මෙහෙයුම්
02:21
Video thumbnail
🛑 පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.08 | LIVE
04:33:11
Video thumbnail
ට්‍රම්ප් මිනිස්සුත් එක්ක සල්ලිවලට ඉල්ලන දූපත පැනමා ඇල ආයෙත් ගන්නවා #donaldtrump
19:31
Video thumbnail
පටන් ගද්දි ෆැසිස්ට් වාදය - අපි කෑවේ ඉටි කිරිබත් - නලීන් ආණ්ඩුවේ සායම අරී
16:20

?