කොළඹ කුලපති හිමිට සිසුන් කල දේ විශිෂ්ඨයි.. විය යුත්තේ එයයි…- චන්ද‍්‍රිකා

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හැසිරුණ ආකාරය ඉතාමත් ශිෂ්ඨ සම්පන්න බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

එම සිසු දරුවන් විරෝධය පළ කරන ලද ආකාරය ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවද ඇය කියා සිටියි.

කොළඹ සරසවියේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් එහි සිසු කණ්ඩායමක් උපාධි සහතික ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ වීඩියෝ නිකුත් කරමින් ඇය මෙම අදහස් පල කර ඇත.

https://youtu.be/2jehvw48veU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
97
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?