කළු සල්ලි ගැන සුපිරි නිළි අයිශ්චර්යා රායිගෙන් ප‍්‍රශ්න කරයි

බොලිවුඞ් සුපිරි නිළි ඓශ්වර්යා රායිගේ නම පැන්ඩෝරා ලියවිලිවල සටහන්වීම නිසා කටඋත්තරයක් ගැනීමට ඇය ඉන්දීය ඊ.ඞී. ආයතනය කැඳවා ඇත.

ඉන්දියානුවන් 10 කගේ නම් පැන්ඩෝරා ලියවිලිවල සටහන් වී තිබේ.

වර්ජින් දූපත්වල සමාගමක අධ්‍යක්ෂවරුන් ලෙස ඓශ්වර්ය රායිගේ පවුලේ අය සතු මුදල් ඇතැයි අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?