ඔමික්‍රොන් පැතිරීම ඩෙල්ටා ට වඩා 70 ගුණයක් වේගවත්…

ඔමික්‍රොන් ප්‍රබේදය ඩෙල්ටා ප්‍රබේදයට වඩා 70 ගුණයක පමණ වේගයකින් පැතිර යන බව සනාථ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කොළඹ පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියේ ජනතා ඒකරාශිවිම් ඉහල යාම හමුවේ කොරෝනා ව්‍යාප්තියද ඉහල යාමේ අවධානමක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?