එළවලු ගනන් අඩු කරන්න අපිට බෑ නේ…

එළවලු මිල අඩුකිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශට මැදිහත් විය නොහැකි බව අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උජිත් කේ ජයසිංහ මහතා පවසනවා.

ඉල්ලුම සැපයුම සම්බන්ධ ක්‍රියාවලිය සදහා තමන්ට මැදිහත් විය නොහැකි බවත් එසේම ගැටුම් ඇති කරගැනීමට හෝ ඉන්ද්‍රජාලික ක්‍රියා කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඒ හේතුවෙන් පවතින පොහොර ගැටලුව කඩිනමින් විසදා ගොවීන්ට අවශ්‍යය සහනාධාර ලබා දීමට බලාපොරොත්තු වන බවයි මහනුවරදී අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19
Video thumbnail
හෑවගේ කියලා කවුරුත් නෑ - අපහාස කරන එක නවත්වන්න
04:42
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව ගැන සජිත් කිව්ව දේ..
02:22