වැඩි වුණු තෙල් මිල නැවත අඩු කරන දවස මෙන්න

තෙල් මිල වැඩිවීම තාවකාලික දෙයක් බවත් ආර්ථිකය ශක්තිමත් වූ විට තෙල් මිල නැවත අඩු කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,

 “තෙල් මිල ඊයේ රාත්‍රියේ සිට වැඩි වුණා. රජයක් ලෙස විශාල වශයෙන් පාඩු ලබාගෙන තමයි පසුගිය කාල පරිච්ඡේදයේ තෙල් මිල ඉහළ නොදමා ස්ථාවරව තබා ගත්තේ. මේ තෙල් මිල වැඩිවීම තාවකාලික දෙයක්. ඉදිරියේදී අපේ ආර්ථිකය ශක්තිමත් උනහම අපි තෙල් මිල නැවත අඩු කරනවා.’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19
Video thumbnail
හෑවගේ කියලා කවුරුත් නෑ - අපහාස කරන එක නවත්වන්න
04:42
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව ගැන සජිත් කිව්ව දේ..
02:22