2022 වසරේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු අප්‍රේල් මාසයේ සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.එමෙන්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජනවාරී මාසයේ තෙවැනි සතියටත් උසස් පෙළ විභාගය පෙබරවාරී මස පළවන සතියටත් යෙදී තිබෙනවා.
කෙසේවෙතත් පාසල් ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




