ශාෆී ගැන තීරනය හෙලා දකිනවා

ජාතික නිදහස් පෙරමුණ අද සංවිධාන කර තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නැව් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඒ සම්බන්ධයෙන් මෙ අදහස් පළකලා.

නීති විරෝධී ආකාරයෙන් කාන්තාවන් වන්ධ්‍යාකරණ සැත්කම්වලට ලක්කළ බවට චෝදනා එල්ල වී වැඩ තහනමට ලක්ව සිටි වෛද්‍ය ෂාෆි ශියාබ්දින්ව නැවතත් සේවයේ පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය දැඩි පිළිකලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

පාස්ක ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ට මුල්‍ය අනුග්‍රහය ලබාදුන් බවටත් ජනසංහාරයක් සිදුකල බවටත් චෝදනා ලැබ සිටින අදාල වෛද්‍යවරයාව කසිදු නඩු විභාගයකින් තොරව මෙලෙස සේවයේ පිහිටුවන්නේ කෙසේදැයි ඔවුන් රජයෙන් ප්‍රශ්ණ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?