AFC Banner
Empty Ad
Empty Ad

ගෙවන්නේ නැතුව ඉදලා චීන්නු තරහා උනොත් ?

චීන පොහොර නෞකාවට වන්දියක් නොගෙවන්නේ නම් මෙරටට විශාල පාඩුවක් වන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.

චීනය වැනි ප්‍රබල රටක් අමනාප කර ගැනීම සුදුසු නොමැති බවයි ඔහු කියා සිටියේ. ඩොලර් මිලියන හයකට රටක් තරහා කර ගැනීම විශාල පාඩුවක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ අද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?