AFC Banner
Empty Ad
Empty Ad

නැගෙනහිර පර්‍යන්තය ජනවාරියේ වැඩ අල්ලයි

රටේ ආන්දෝලාන්තමක මාතෘකාවක් බවට පසුගිය දිනවලදී අවදානයට ලක්වූ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මූලික කටයුතු ලබන ජනවාරි මස 03 වනදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.
මාධ්‍යට අදහස් දක්වමින් වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශිලි සංගමයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා කියා සිටියේ එමගින් රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබාදීමට හැකි වනු ඇති බවයි.

ඒ අනුව නැගෙනහිර පර්යන්තයේ මූලික කටයුතු ආරම්භ කිරීමට අවශ්‍යය කටයුතු මේ වන විට සැළසුම් කරමින් පවතින බවයි ඔහු සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?