AFC Banner
Empty Ad
Empty Ad

උත්සව සමයට විශේෂ පොළිස් මෙහෙයුම්…

උත්සව සමයේ සිදුවන අපරාධ වැළැක්වීමේ අරමුණින් බස්නාහිර පළාත තුළ ආරම්භ කර ඇති විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ (18) දිනයේදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 147දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදි – ත්‍රිරෝද රථ – – මෝටර් රථ හා වෙන් වාහන 11,162ක් මෙම මෙහයුමේදී පරික්ෂාවට ලක්කළ බවයි පොලිසිය සදහන් කළේ.

මෙහිදී පරික්ෂාවට ලක්කර ඇති පු්දගලයින් සංඛ්‍යාව 15,685ක්.

මෙම උත්සව සමයේ දෛනිකව සිදුවන අපරාධ වැළැක්වීමේ අරමුණින් ජංගම සංචාර හා මාර්ග බාධක මගින් බස්නාහිර පළාත තුළ පුද්ගලයින් හා වාහන පරික්ෂා කිරීම සිදුකරන බවයි පොලිසිය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?