රට තුළ ඇති වී තිබෙන ඩොලර් අර්බුදය පියමං කර ගැනීම සඳහා විදේශ රටවල් තුනකින් ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
චීනය ජපානය සහ රුසියාව යන රටවලින් එසේ ණය මුදලක් ලබා ගැනීමට අවධානය යොමුව ඇත.
දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩලයට ද දැනුම් දී තිබේ.
ඉන්දියාව විසින් ඩොලර් මිලියන 1400ක ණය මුදලක් ලබා දීමට එකග වූ බව මුදල් ඇමතිවරයා විසින් අවසන් කැබිනට් මණ්ඩලයට දැනුවත් කර තිබින.











When giving loans, those countries check whether SRI LANKA is capable of paying back the loan. SRI LANKA already has to pay many loans already taken.🇱🇰